ඔයා තාම හදන්නේ Word එකේද? නැත්නම් පරණ Softwares වල පැටලිලාද? ඔයාගේ බිස්නස් එක මීට වඩා ලේසියෙන් කරගෙන යන්න ක්‍රමයක් දැන් තියෙනවා.
Freelancersලාට සහ බිස්නස් කරන අයටම කියාපු වැඩ ලේසි කරන 360Cloud CRM පාවිච්චි කරලා බලන්න. මේකෙන් ඔයාගේ බිස්නස් එකේ හැම වැඩක්ම ලස්සනට වගේම Professional මට්ටමින් කරගන්න පුළුවන්.
✅ ඔයාගේ බිස්නස් එකේ Invoices, Quotations, Proposals වගේම Projects, Tasks, Expenses ඇතුලු Accounting වැඩ ටික එකම තැනකින් කරගන්න පුළුවන්.
✅ PayPal, Stripe, PayHere, OnePay ඕනෑම Payment Gateway එකක් ලේසියෙන්ම link කරගන්න පුලුවන් Online payments ගන්න දැන් website එකක් ඕනෙම නැහැ
✅ Invoice, Quotation එක හදපු ගමන් CRM එකෙන්ම Direct WhatsApp හෝ Email හරහා customerට යවන්න පුළුවන්.
✅ ගෙවීම් කලින් මතක් කිරීම්, ගෙවීම් පරක්කු වෙනකොට cutomerට නැවත මතක් කරන වැඩේ CRM එකෙන් Automatically SMS එක්කින් Email එක්කින් සහ WhatsApp එකෙන් කරනවා. ඒ නිසා ඔයාට නිදහසේ බිස්නස් වැඩ ටික කරන්න පුළුවන්.
✅ ඔයාගේ බිස්නස් එකට ගැලපෙන Invoice, Quotation Template එක Brand Colour එකට ගැලපෙන විදිහට Customize කරගන්නත් හරිම ලේසියි.
වියදම්, Sales Reports සහ Customer Details ඕනෑම තැනක ඉඳන් ලේසියෙන්ම බලාගන්න. සල්ලි පස්සේ දුවන එක නතර කරලා, බිස්නස් එක දියුණු කරන්න කාලය යොදවන්න.
Free Demo එකක් book කරගෙන, ඔයාගේ බිස්නස් එක next level එකට ගන්න හොඳම වෙලාව දැන්..
අදම කතා කරන්න අපිට 0777001761
නැතහොත් WhatsApp Msg එකක් දාන්න
360Cloud CRM
#360CloudCRM #CRMSystem #BusinessAutomation #SmartBusiness #DigitalBusiness #BusinessGrowth #WorkSmart #EntrepreneurLife #SmallBusinessSupport #InvoiceSystem
