තාම Invoice හදන්නේ Word එකේද?
DigitalNext
DigitalNext (PVT) Ltd®
March 19, 2026 ·

තාම Invoice හදන්නේ Word එකේද?

Freelancersලාට සහ බිස්නස් කරන අයටම හදපු වැඩ ලේසි කරන 360Cloud CRM ගැන ඔයා දන්නවද?

* ඔයාගේ බිස්නස් එකේ Invoices, Quotations, Proposals වගේම Projects, Tasks, Expenses ඇතුලු Accounting වැඩ ටික එකම තැනකින් කරගන්න පුළුවන්.
* PayPal, Stripe, PayHere, OnePay ඕනෑම Payment Gateway එකක් ලේසියෙන්ම link කරගන්න පුලුවන්. Online payments ගන්න දැන් website එකක් ඕනෙම නැහැ.
* Invoice, Quotation එක හදපු ගමන් CRM එකෙන්ම Direct WhatsApp හෝ Email හරහා customerට යවන්න පුළුවන්.
* ගෙවීම් කලින් මතක් කිරීම්, ගෙවීම් පරක්කු වෙනකොට cutomerට නැවත මතක් කරන වැඩේ CRM එකෙන් Automatically SMS එක්කින් Email එක්කින් සහ WhatsApp Msg එකෙන් කරනවා. ඒ නිසා ඔයාට නිදහසේ බිස්නස් වැඩ ටික කරන්න පුළුවන්.
* ඔයාගේ බිස්නස් එකට ගැලපෙන Invoice, Quotation Template එක Brand Colour එකට ගැලපෙන විදිහට Customize කරගන්නත් හරිම ලේසියි.
* වියදම්, Sales Reports සහ Customer Details ඕනෑම තැනක ඉඳන් ලේසියෙන්ම බලාගන්න. සල්ලි පස්සේ දුවන එක නතර කරලා, බිස්නස් එක දියුණු කරන්න කාලය යොදවන්න.

ඔයාගේ බිස්නස් එක next level එකට ගන්න හොඳම වෙලාව දැන්.

 Start 01 Month Free Trail

අදම කතා කරන්න අපිට  077 700 1761 නැතහොත් WhatsApp Msg එකක් දාන්න
360Cloud CRM Team

www.360cloud.lk

#360CloudCRM #CRMSystem #BusinessAutomation #SmartBusiness #DigitalBusiness #BusinessGrowth #WorkSmart #EntrepreneurLife #SmallBusinessSupport #InvoiceSystem
Link copied to clipboard!