පරණ System එක එපා වෙලාද? ඔයාගේ Business එකේ වැඩ තවමත් Manual ද? අලුත් අවුරුද්දට අලුත් විදියකට පටන් ගමු! 🚀
අපේ System එකෙන් ඔබට ලැබෙන වාසි:
🔹 Invoices & Quotations විනාඩි කිහිපයකින්.
🔹 Leads සහ Customers හරියටම Manage කරන්න.
🔹 Bookkeeping සහ Expenses ලේසියෙන්ම බලාගන්න.
✅ Payment Gateways: පාරිභෝගිකයාට කැමති විදියකට (Card/Online) ලේසියෙන්ම ගෙවන්න දෙන්න.
✅ Email/SMS Reminders: බිල්පත් ගෙවීමට ඇති පාරිභෝගිකයින්ට Auto Reminders යවන්න.
✅ WhatsApp Integration: ඔබේ ව්යාපාරික WhatsApp ගිණුම සමඟ කෙලින්ම සම්බන්ධ කරන්න.
✅ Meta Lead Sync: Facebook Ads වලින් එන Lead එකක්වත් මඟ නොහැර සෘජුවම CRM එකට ලබාගන්න.
අදම අලුත් System එකකට මාරු වෙන්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 700 1761
